• පිරිත්
    • මහ පිරිත
      • කරණීය මෙත්ත සූත්‍රය
      • රතන සූත්‍රය.
      • මහා මංගල සූත්‍රය
  • ලිපි
    • විශේෂ ලිපි
      • ජලනන්දන පිරිත
      • ආලවක දමනය
      • පරාභව සූත්‍රය
  • පන්සිය පනස් ජාතකය.
    • චන්දකින්නර ජාතකය
Main Menu
  • Home
  • Contact us
  • GET SINHALA
දහම් සභාව
  • පිරිත්
    • මහ පිරිත
      • කරණීය මෙත්ත සූත්‍රය
      • රතන සූත්‍රය.
      • මහා මංගල සූත්‍රය
  • ලිපි
    • විශේෂ ලිපි
      • ජලනන්දන පිරිත
      • ආලවක දමනය
      • පරාභව සූත්‍රය
  • පන්සිය පනස් ජාතකය.
    • චන්දකින්නර ජාතකය

බුදු සසුනේ තනතුරු

PostDateIconThursday, 09 July 2009 22:21 | PostAuthorIconWritten by Krishantha | PDF Print E-mail

බුදු සසුනේ විවිධ තනතුරු ලබා දීමේදී ඒ සඳහා ඇති සුදුසුකම මිස ඥාතීත්වය හෝ පක්ෂපාතීත්වය සලකා බැලුනේ නැත.

එවන් තනතුරු සමහරක් මෙසේයි......

 

තනතුර / අග්‍රස්ථානය

දැරූ හාමුදුරුවෝ

චිරරාත්‍රඥ ශ්‍රාවකයින් අතර අග්‍ර

අඤ්ඤාකොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ

මහ නුවනැති ශ්‍රාවකයින් අතර අග්‍ර

සැරියුත් හාමුදුරුවෝ

සෘද්ධිමතුන් අතර අග්‍ර

මහමුගලන් හාමුදුරුවෝ

ධූතංගධර අතර අග්‍ර

මහාකාශ්‍යප හාමුදුරුවෝ

දිවැස් ඇත්තන් අතර අග්‍ර

අනුරුද්ධ හාමුදුරුවෝ

උසස් කුලීකයන් අතර අග්‍ර

භද්දිය හාමුදුරුවෝ

මිහිරි කටහඩ ඇත්තන් අතර අග්‍ර

ලකුණ්ඨක භද්දිය හාමුදුරුවෝ

සිංහනාද කරනුවුන් අතර අග්‍ර

පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ

ධර්ම කථීකයන් අතර අග්‍ර

පුණ්ණ හාමුදුරුවෝ

සැකෙවින් කියූවන් විස්තර කරන්නන් අතර අග්‍ර

මහාකච්චායන හාමුදුරුවෝ

මනෝමය සිරුරු මවන භික්ෂුන් අතර අග්‍ර

චුල්ලපන්තක හාමුදුරුවෝ

අරූපධ්‍යානයෙහි දක්ෂයින් අතර අග්‍ර

මහාපන්තක හාමුදුරුවෝ

කෙළෙස් රහිත විහරණ ඇත්තවුන් අතර අග්‍ර

සුභූති හාමුදුරුවෝ

දක්ෂිණාවට සුදුස්සන් අතර අග්‍ර

සුභූති හාමුදුරුවෝ

ආරණ්‍ය වාසී භික්ෂුන් අතර අග්‍ර

‍රේවත හාමුදුරුවෝ

ධ්‍යාබයෙහි ඇලුනවුන් අතර අග්‍ර

කංඛාරේවත හාමුදුරුවෝ

ආරබ්ධ වීර්ය ඇත්තවුන් අතර අග්‍ර

සෝණ හාමුදුරුවෝ

ප්‍රියංකර වචන ඇත්තවුන් අතර අග්‍ර

කුටිකණ්ණසෝන හාමුදුරුවෝ

සිවුපස ලාභීන් අතර අග්‍ර

සීවලී හාමුදුරුවෝ

සැදැහැවත් භික්ෂූන් අතර අග්‍ර

වක්කලී හාමුදුරුවෝ

ශික්ෂාකාමීන් අතර අග්‍ර

රාහුල හාමුදුරුවෝ

ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර අග්‍ර

රට්ඨපාල හාමුදුරුවෝ

පළමුව සලාක ගන්නවුන් අතර අග්‍ර

කුණ්ඩධාන හාමුදුරුවෝ

සම්පූර්ණ වැටහීම් ඇත්තවුන් අතර අග්‍ර

වංගීස හාමුදුරුවෝ

සෙනසුන් පැනවීමෙහි දක්ෂයන් අතර අග්‍ර

මල්ලරාජපුත්‍ර දබ්බ හාමුදුරුවෝ

දෙවියන්ට ප්‍රියමනාප වූවන් අතර අග්‍ර

පිළින්දිවච්ඡ හාමුදුරුවෝ

වහාම ලැබූ අභිඥා ඇත්තවුන් අතර අග්‍ර

දාරුච්චිරිය බාහිය හාමුදුරුවෝ

විචිත්‍ර කථිකයන් අතර

කුමාරකාශ්‍යප හාමුදුරුවෝ

පිළිසිඹියාපත් ශ්‍රවකයින් අතර අතර අග්‍ර

මහාකොට්ඨිත හාමුදුරුවෝ

බහුශ්‍රතයන්, ධාරණ ශක්තිය ඇත්තවුන් අතර අග්‍ර

ආන්නද හාමුදුරුවෝ

මහාපිරිස ඇත්තවුන් අතර අග්‍ර

උරුවෙල්කාශ්‍යප හාමුදුරුවෝ

කුලපහදවන්නන් අතර අග්‍ර

කාලුදායි හාමුදුරුවෝ

පෙරවිසූ කඳ පිළිවෙප මෙනෙහි කරන්නන් අතර අග්‍ර

සෝභිත හාමුදුරුවෝ

නිරෝගී ශරීර ඇත්තවුන් අතර අග්‍ර

බක්කුල හාමුදුරුවෝ

විනයධරයින් අතර අග්‍ර

උපාලි හාමුදුරුවෝ

භික්ෂුණීන්ට අවවාද කරන්නන් අතර අග්‍ර

නන්දක හාමුදුරුවෝ

භික්ෂුන්ට අවවාද කරන්නන් අතර අග්‍ර

මහාකප්පින හාමුදුරුවෝ

ඉඳුරන්ට වැසූ දොරඇත්තවුන් අතර අග්‍ර

නන්ද හාමුදුරුවෝ

තේජෝ ධාතු සමාපත්තියට සමවැදීමට දක්ෂයන් අතර අග්‍ර

සාගත හාමුදුරුවෝ

ධර්ම දේශනා වටහාගැනීමෙහි යෝග්‍ය කථා කීමෙහි දක්ෂයන් අතර අග්‍ර

රාධ හාමුදුරුවෝ

රූක්ෂ සිරුරු දරණ භික්ෂූන් අතර අග්‍ර

මොඝරාජ හාමුදුරුවෝ

 

 

භික්ෂුණී සාසනය

 

 

චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අග්‍ර

මහාප්‍රජාපතී ගෝතමී තෙරණිය

මහ නුවනැති භික්ෂුණීන් අතර අග්‍ර

ඛේමා‍ තෙරණිය

සෘද්ධිමත් භික්ෂුණීන් අතර අග්‍ර

උත්පලවන්ණා තෙරණිය

විනයධර භික්ෂුණීන් අතර අග්‍ර

පටාචාරා තෙරණිය

ධර්මකථික භික්ෂුණීන් අතර අග්‍ර

ධම්මදින්නා තෙරණිය

ධ්‍යානයෙහි ඇළුණු භික්ෂුණීන් අතර අග්‍ර

නන්දශ්‍රාවිකා තෙරණිය

අරබ්ධ වීර්ය ඇති භික්ෂුණීන් අතර අග්‍ර

 

සෝණ තෙරණිය

දිවැස් ඇති භික්ෂුණීන් අතර අග්‍ර

සකුලා තෙරණිය

මහා අභිඥාලැබූ භික්ෂුණීන් අතර අග්‍ර

භද්‍රාකුණ්ඩලකේසී තෙරණිය / භද්දකච්ඡායනා තෙරණිය

පෙරවිසූ කඳ පිළිවෙළ මෙනෙහි කරන භික්ෂුණීන් අතර අග්‍ර

භද්‍රා කාපිලානි තෙරණිය

රූක්ෂ සිවුරු දැරූ භික්ෂුණීන් අතර අග්‍ර

කිසාගෝතමී තෙරණිය

අධික ශ්‍රද්ධාවෙන් යුතු භික්ෂුණීන් අතර අග්‍ර

සිඟාලමාතා තෙරණිය

 

Last Updated (Thursday, 09 July 2009 23:00)

 

Add comment


Send
Cancel
JComments

Copyright © 2009 Krishantha Dinesh (www.krishantha.com)
All Rights Reserved.
Powered by www.krishantha.com

Template idea from